සකුරෝසියා
About this book
"කිසිඳු විටෙක ප්‍රේමය තුළ සම්මතය-අසම්මතය යන්නක් මම නොදුටුවෙමි. සමාජයේ බහුතරය පිළිගන්නා මතයක් සම්මතය යනුවෙන් තීරණය කොට, අවසන එය නීතියක් ලෙස ලේඛන ගත කර ගන්නා ලද බවත්, බහුතරය විරුද්ධව ඇති මතය අසම්මතය ලෙස හඳුන්වන බවත් මගේ මතයයි. තවද සෑම විටම සම්මතය නිවැරදි වේ යන විශ්වාසය ද මා තුළ නොමැත. ප්‍රේමය අසම්මත වන්නේ එය හුදෙක් ආත්මාර්ථය සඳහා පමණක්ම පැවතීම තුළය.
හයිකු කවියක පද අතරත්...
සකුරා මල් ගසක අතු පතරත්...
වළාකුළු කතාවක
රූ අතරත්...
මම නුඹව දුටුවෙමි ...''
-අකිකො සං -
Details
ISBN
9789553133946
පිටු ගණන (Pages)
134
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review