සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමනි
About this book
මට කිසිවක් නිසැකවම කීමට බැරිය. එසේ කීමට හැකි වුණා නම් මා ලියන්නේද නැත. ආගම්වාදියෝනම් සියල්ල නිසැක කොට පවසති. නමුත් මා නිරාගමිකය. එබැවින්ද මට කිසිවක් ගැන නිසැකව කීමට නොහැකිය. සොබාදහමේ රහස් ගැන විද්‍යාව නිසැකවම කීමට සමත්යයි එක්තරා කලෙක පිළිගැණුනි. නමුත් කලින් කල විද්‍යාව තුලද, කලෙක පිළිගත් සත්‍යයක් තවත් කලෙක අසත්‍ය වී ඇත. එබැවින් විද්‍යාවද නිසැකවම දේවල් කියනවායැයි පිළිගත නොහැකිය.
මේ හින්දා කලාව ඥානය උත්පාදනය කරනා මාධ්‍යයක්යැයි මට පිළිනොගෙන සිටීමට බැරිය. එය ආනන්දයෙන් ප්‍රඥාවට යනවා වැනි වචනවලින් පටුකොට පැවසිය නොහැකි බවනම් මට නිසැකය.
දර්ශන විද්‍යා අරවින්ද
Details
ISBN
9789557861975
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review