About this book
හිතක් ඇත වෙන් කෙරූ
නොකී පෙම් කවී ලියූ
නොදැනි සේතව ඉනු බැරි
ඔබ කොයිද පෙම්වත් සඳූ
සොයයි අහස කදුලු බී....
අහස අමතක කෙරූ සඳුකුමරු
නොදැනීම යන බව අතහැරී
ඉවසුම් නැතිව අමාවක අහස
සැඟ වූවා හැම එලිය
තරු කැටද රිංගවා වලාකුලක...
පෙම්වතා නෑ තවත් දොඩමලු
නොදෙයි බැල්මක් හදුනනනා
හදෙන් පලුවක් කැඩී බිදී
ගියත් රිදවා මින්මතුව
නොවෙයි වෙනකෙකුගේ අහස
දිවුරම් සඳට පණද
සහතික කොට....
Details
ISBN
9786245626144
පිටු ගණන (Pages)
850.00
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Sanasennam maaMe kathawe thawa kotasak thiyenwada?harima Lassanai kathawa
Write a review