සඳ අයිති අහසටයි
About this book
"ආසයි රත්තරනේ.... මට ගොඩාක් බලාපොරොත්තු
තියෙනවා, අපේ වෙඩින් එක පුංචියට ලස්සනට ගන්න
ඕනී....එතකොට....ලස්සනම ලස්සන පුංචි කොලු පැට්ටෙක්
මුලින්ම..."
"ස්.........." සනුක හුස්ම ටිකක් වැඩියෙන් උඩට අදිද්දී
චතු තව තවත් රස කර කර කියන්න ගෙතුවා.
"ම්ම්........ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ හුරතල්
පුංචිම පුංචි හා පැටික්කියෙක් වගේ දූ පැටික්කියෙක්.......
චතුගෙ හීන මහමෙරක් තරම්....සනුකට පව් කියලත්
හිතුනා,
කදුලු වැල් රැවුල් ගස් අතරින් මූණ පුරා දුවද්දී සනුකගෙ
මූණෙ මස්පිඩු රිදෙන්න ගත්තා.
"අනේ.........ලොක්කියේ......." එකපාරටම ICU එක
පැත්තෙන් ඇහුණ සද්දෙට සනුකගෙ කල්පනා ලෝකෙ
බිදිල ගියා, ගැස්සිලා ගිය සනුක එකපාරටම නැගිට්ටෙ
කොන්ක්‍රීට් කණුව අල්ලන්.
Details
ISBN
9786245626021
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review