Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ දෝණී

සඳ දෝණී

About this book

මං එයාගෙ හොද පුරුදු අගය කරන හැම තැනකදිම එයා කියන්නෙ අප්පච්චි ගැනම තමයි... ඉතිං මට හිතුණා එයාට හොද අප්පච්චි කෙනෙක් ඉන්නව කියල.. 

(සමින්දිනී අමරසිංහ)

එහෙම ලෝකෙට මමන් මේකෙ එකෙක් විතරයි කියල සමාජෙට පේන්න රෙදි ගලවගෙන කුණු අතුල්ලන්න මට ඕන නෑ සුධීරය. 

(අශේන් දේදුනුපිටිය.)

නොගැලපෙන තැන්වල හිරවෙලා ජීවිත කාලෙම දුක් විදිනවට වඩා එතනින් ඈත් වෙන එක නෙවෙයිද තාත්තා හොද.

(රාධිකා.)

අයියෝ...බලන්න අච්චි මේ අත්තම්මා පෙර පාසලටත් කියන්නෙ ඉස්කෝලෙ කියලා..... 

(ගගුලි දේදුනුපිටිය.)‍

Details
ISBN
9786249438262
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සඳ දෝණී

Reviews are published once a member of our team has read them.