සඳ පළුවයි නිල් අහසයි
About this book
මේ මං ඉල්ලපු ජීවිතේ නෙමෙයි.මේ තියෙන්නේ මට ලැබිච්ච ජීවිතේ. හැම හැඟීමක්ම, ආසාවක්ම හිර කරගෙන ඉර එළියෙනුත් හැංගිලා ජීවත් වෙන මං හේව්වෙ හුස්ම අල්ලන්න පුංචිම ඉඩක්. එතකොට තමයි ඔය තෙත ඇස් මගෙ ඉස්සරහට ආවෙ.. ඉතින් දියවෙලා යන්න හිතෙන එක මට පුදුමයක් නෙමෙයිනේ.. මට සමාවෙන්න.
ඒත් මං වැරදියි කියල නම් කවදාවත් කියන්නෙපා දුර්ග සර්. හිත පිනි වැටිච්ච මලක් වගෙ ඇහැරුණේ ඔයා හින්දනෙ ඉතින්.. වැඩිකල් ඉඳීද නැද්ද කියලා දන්නෙ නෑ මං.. ඒත් ඉන්න මේ ඇබින්දන් කාලේ මට ජීවිතේ විඳින්න දෙනවනෙ ඔයා.. පියන්නනම් එපා ඔය ඇස්. දන්නවද මට මාවත් පේන්නෙම නැතිවෙලා යාවි...
- මුතුලී සඳදුනී ගෝවින්න -
Details
ISBN
9789557339078
පිටු ගණන (Pages)
208
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review