Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සඳ ප්‍රාර්ථනා

සඳ ප්‍රාර්ථනා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මම බිඳුණු කෙනෙක්...සම්පූර්ණයෙන් නැතත් මම භාගෙට හරි බිඳුණු කෙනෙක් ත්‍රිශූල්‍ය සර්...ඉතින් ඔයාට බෑ බිඳුණු මට ආදරේ කරන්න...ඔයාගේ ලස්සන ජීවිතය මම නිසා විසිරිලා යනවට මම කැමති නෑ...ඉතින් එදා අහපු දේට මට කැමති වෙන්න කොහෙත් ම විදිහක් නෑ...''

''ඔයා බිඳුණු කෙනෙක් නෙවේ යුහන්සා...ඔයා පෙති හයිය මලක්...ජීවිතේ අමාරුම තැන් දරා ගෙන හැම පෙත්තක් ම විහිදගෙන ඉන්න රතු රෝස මලක්...ගොඩක් හිත හයිය පුංචි ගෑණු ළමයෙක්...''

ISBN
9786249209404
පිටු ගණන (Pages)
524
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ ප්‍රාර්ථනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.