සන්ධාරණ

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
sandharana-ashirna-ekanayake-reading-planet

කෙනෙකුගේ සුසුමකට,

බැල්මකට,හැඟීමකට පවා

උමතුවෙන් පෙම් කළ හැකි බව

වැටහෙන විට බොහෝ ප්‍රමාදව තිබිණි.

ළය මත නිදන ගැහැනියගේ

හිස සිඹිමින් ඔහු ළය තුළ නිදන

ගැහැනියගේ උණුසුම සෙව්වේය.

හෘද සාක්ෂිය මහා වරදකාරී

හැඟීමකින් හැකිලෙද්දී සිත අමුතුම

මිහිරක් විඳිමින් හුන්නේය.

 

"අසීමිතව ගෑනියෙක්ට ආදරේ කරන්න

ගියොත් එක්කෝ ඒ මිනිහා

පිස්සෙක් වෙනවා නැත්නම්

මිනීමරුවෙක් වෙනවා”

Author ආශිර්නා ඒකනායක - Ashirna Ekanayaka (2)
Publisher Reading Planet (28)
More Information
ISBN 9786245577248
පිටු ගණන 375
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සන්ධාරණ
Back to Top