Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංගදෝරුව

සංගදෝරුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයා දන්නවනේ අපර්ණා. ඔයාගේ තාත්තා මට දවස් 3 කට ඉස්සර වෙලා ගෙදරට ඇවිත් තර්ජනය කරලා ගියා. ඔයාත් එක්ක තියන හිතවත්කම නැවැත්තුවේ නැත්නම් අපේ ගෙවල් කුඩු කරලා ගමෙනුත් පන්නලා දානවා කියලා. අසනීප වෙලා ඉන්න තාත්තා ඒක අහලා ඇඬුවා. අම්මා මට හොඳටම බැන්නා නැති ප්‍රශ්න ඇතිකරගෙන තාත්තවත් මරා ගන්න හදනවා කියලා. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් මට හිතාගන්න බැරුව ඉන්නේ මොනවද කරන්නේ කියලා.

මට පිස්සු හැදිලා ඉන්නේ අපර්ණා. අනික් පැත්තෙන් තව මාස කීපයයි විභාගෙට තියෙන්නේ. ඒකට පාඩම් කරන්නත් ඕනේ. අපේ අනාගතය ගොඩ දාගන්න නම් මම කොහොම හරි විභාගෙන් ඉහලින්ම පාස් වෙන්නත් ඕනේ. මට තේරෙන්නේ නෑ මම මොනවද කරන්න ඕනේ කියලා”

ISBN
9789556759303
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංගදෝරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.