Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාරිණී

සංසාරිණී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපි කොහොම රජ වෙලා හිටියත්, දවසක් එනවා පූජා ස්වභාව දහමෙ නීතියට මටත් ඔලුව නමන්න වෙන. එදාට මං ඔයා ළඟ නැති වුනත්... මේ මාලෙ මේ විදියටම තියාගන්න. එතකොට ඔයාට දැනෙයි දැන් වගේම එදාටත් මං ඔය පපුව අස්සෙ හුස්ම ගන්නවා කියලා.”
-මාළිගාවත්ත දේවා-

“අද මං ලෙඩෙක් වෙලා. ඇල්කොහොල් වලට දුම් වලට මාව විනාස වෙලා ඉවරයි. ඔයා දන්නවද... මං මානසික ප්‍රතිකාර ගන්න තැනටම වැටීලා. මං පිස්සියක් දේවා. අද මම නිදාගන්නෙ බෙහෙත් වලට පින් සිද්ද වෙන්න. අද මම මෙහෙම ජීවත් වෙන්නෙ ඒ බෙහෙත් වලට පිං සිද්ධ වෙන්න. එහෙම ජීවිතේ ගැටගහගන්න මං වගේ ලෙඩෙක්ව රිද්දලාද දේවා ඔයා සැනසීමක් ලබන්නෙ? මගෙ පාරෙන් අයින් වෙන්න දේවා. ඔයත් එක්ක හැප්පෙන්න ඇඟේවත්, හිතේවත් හයියක් දැන් මට නෑ. ප්ලීස්...
-පූජා සත්සරණි බණ්ඩාර-

ISBN
9786246285029
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංසාරිණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.