Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංතාප

සංතාප

About this book

සිය පළමු ගුරු පත්වීම සූරියවැව ප්‍රදේශයේ පාසලකට ලබාගන්නා වාසුල නම් මානව දයාවෙන් පිරි, කරුණාභරිත, තරුණ ගුරුවරයා එම සමාජයට සහ පරිසරයට මුහු වන්නේ නිසර්ගයෙනි. උදුම්බරා හමුවීමත් සමඟ වාසුලගේ දිවිය තම පාලනයෙන් මිදී පෙර නොදුටු ඉසව්වත් කරා ඇදී යයි. මුළාවේ වැටී සැඩ සුළඟට හසුව, පරඬැල් පනක් වන් ව තම යෞවනය ගසාගෙන යන්නේ ඔහු කිසි විටෙක අපේක්‍ෂා නොකළ ගමනාන්තයක් වෙතය.

ඔහු වසර දෙක තුනක් තුළ උපයා ගත් යමක් වේද, ඒ සංතාපයයි.

ISBN
9786246585518
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංතාප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.