Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සරා සඳ

සරා සඳ

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ.මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ්‍ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි.

- සහශ්‍ර යද්ධීර් වීරවංශ -

“මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි විදිහට ඒ බැඳීම උදුරලා දාන්න හැදුවත් හෙලවෙන්නෙවත් නැතිව මන් ඔයාව අල්ලන් ඉන්නවා. අර ඉස්සල්ලා කිව්වා වගේ මට මෙච්චර ආදරේ කරන ඔයාව කිසිම තැනකදි අත් ඇරෙන්න දෙන්නේ නෑ මම.”

- තාල්‍යා මන්දාරමී සපුගස්තැන්න -

ISBN
9786245999453
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරා සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.