About this book
සංහිඳියාව සහ ජාතිවාදය එකිනෙක ගැටෙමින් සිටින සමාජමය අවධියක කාලීන වශයෙන් වැදගත් වන ප්‍රේම සම්බන්ධතාවනක්'' සරසී '' නවකතාවෙන් විත්‍රණය වන්නේය.
සම්ප්‍රදායෙන් මිදීමට වෙර දරන සරස්වතී නම් ද්‍රවිඩ තරුණියත්, සාම්ප්‍රදායික චින්තනයට කොටුවී පීඩා විඳින පරාක්‍රම නම් සිංහල තරුණයාත් මේ නවකතාවේ ජීවත්වන පෙම්වතුන් යුවළ වෙති. ''මේ රතුපාට මොට්ටුව දැන් මගේ නළලේ අලවන්ට.ඊට ඉස්සර වෙලා කළුපාට පොට්ටුව ගලවන්ට'' කෝවිල ඉදිරිපස තිබූ තාප්පය ළඟදී එහි ඇතුළුවීමට පෙර ඇගේ නළලේ තිබූ කළුපාට තිලකය ගලවා එතැන රතුපාට පොට්ටුව ඇලවිමි. ''මොකද රතුපාට අලවන්නෙ.කෝවිලට යනකොට රතුපාට මොට්ටුවද තියන්නේ.අයි කළුපාට එක ගැලෙව්වේ?. ''කළුපාට මොට්ටුව තියෙන්නේ බැඳපු නැති ගෑනු.බැඳපු අය තමයි රතුපාට මොට්ටුව තියන්නේ.දැන් කෝවිලට ගියාම අපි දෙන්නා බැඳපු ජෝඩුවක් වගේ පේනවනේ'' මේ රතුපාට මොට්ටුව ඔයාගේ අතින් තියලා කෝවිලට ගියාම ආයේ කාටවත් මාව අයිති නෑ මොකද මම රතුපාට මොට්ටුවක් තියලා ඉස්සරවෙලාම දෙවියෝ ළඟට යන්නේ ඔයත් එක්කනෙ'' ඉන්පසු කෝවිලට ගිය අපි දෙදෙනා එහි දොරකඩ ළඟදී පාවහන් ගැලවුවෙමු....
Details
ISBN
9786245713561
පිටු ගණන (Pages)
135
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review