සාරි සාප්පුවේ වැන්දඹුව
About this book
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමටද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි.
කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ වූ ප්‍රතිරූපය බිඳ දැමීමට ඒ තොරතුරු ටිකම ඇතිය.
සිත අධිවේගයෙන් දිව යද්දී ඇය සිය කදිම හා
මන බඳනා සාප්පුව පුරා
එහෙ මෙහේ ඇවිදින්නට වූවාය. ඇගේ සාප්පුව ඇයට දරුවකු හා සමානය. සිය කලාත්මක හා සියලු කුසලතා එක්තැන් කර සිනමා තරු,
නිරූපිකාවන් සහ රූප රාජිනියන්ට ඔබින තරමේ සුරංගනා ලොවක් බඳු සාප්පුවක් නිර්මාණය කිරීමට ඇය උපරිමයෙන් උත්සාහ ගත්තාය. එහෙත් වැරදුණේ කොතැනද? කොහොමද? කවදාද?
අංජලී සිත එක්තැන් කර ගැනීමට උත්සාහ කරමින් බලා සිටියාය.
Details
ISBN
9786246815127
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review