සසර දනව්වේ මග පෙන්වන්නෝ
About this book
මනෝ චිකිත්සක බ්‍රයන් වයිස් වෙත තරුණ කැතරින් ප්‍රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප්‍රදායික ප්‍රතිකාර වලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද්‍යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප්‍රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන් වෛද්‍යවරයාගේද ජිවිත වෙනස් කළේය.
මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද?
අපි මරණයෙන් පසුවද නැවත නැවත මුණගැසෙන්නෝ නොවෙමුද? අපට මෙම දීර්ඝ ගමනේ දී මග පෙන්වන්නෝ කවරහුද?
මෙය ලොව පුරා පිටපත් ලක්ෂ ගණනින් අලෙවි වූ අපූර්ව කෘතියක සිංහල පරිවර්තනය යි.
Details
ISBN
9786245519866
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review