Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසරක සේයා

සසරක සේයා

About this book

"හොඳයි අම්මේ" මෙතුවක් කල් ලොකු නෝනා’ යැයි පැවසු ඒ ගාම්භීර කාන්තාවට අද පටන් අම්මා යනුවෙන් පැවසීම නිදුකිගේ කටට හුරු නැත. හිතට එය නුහුරු දෙයකි. නමුත් ඇය ම අම්මා යැයි ආමන්ත්‍රණය කරන ලෙස අණ කළ පසු කෙසේ හෝ එයට හුරු විය යුතු බව නිදුකි සිතා ගත්තාය.

Details
ISBN
9786249491786
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සසරක සේයා

Reviews are published once a member of our team has read them.