Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසෙන් ගැන හැමදෙයක්ම

සසෙන් ගැන හැමදෙයක්ම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගැහැනු කියන්නේ පිරිමින්ට වඩා වෙනස් අය නෙමෙයි කියලා හිතෙන තරම් අපි එයාලව ඇසුරු කරන්න ඕනේ. විවිධ අය, එක එක වයසේ අය. එතකොට සසෙන්ට තේරුම් ගන්න පුළුවන් ගැහැනුකමයි ලස්සනයි කියන්නේ මොකද්ද කියලා.”

සර් එහෙම කිව්වට පස්සේ කැෆේ එක ඇතුළෙ හිටිය ගෑනු ළමයි දිහා සසෙන් හැරිලා බැලුවා. නාගරික පන්නයට හැඩවෙලා කෝපි බොන ඒ අයගේ මූණුවලත් කෝපිවල උත්කර්ෂය තැවරිලා තිබුණා.

හිනා සංලාප මැද කෝපි පාට ඇස්වලින් විහිදුණු කාන්තියකින් ඒ ස්වර්ගීය අවකාශය බැබළුණා. ඉන් පස්සේ ඒ දිදුලන ලලනා ලාලිත්‍යයේ සැබෑ සුන්දරත්වය සසෙන්ට තේරුම් ගන්න පුළුවන් වුණා.

Details
ISBN
9786249884915
පිටු ගණන (Pages)
81
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසෙන් ගැන හැමදෙයක්ම

Reviews are published once a member of our team has read them.