සටන්කාමියා
මිනීමරුවන් තිදෙනා මාලන් කොටු කරගෙන සිටියහ. ඔවුන් තිදෙනාම දකුණත්වල, කලාකිරිඤ්ඤ පැලඳ ගොදුරක් වෙත ළං වන වෘකයන් මෙන් මාලන් වෙත මාලන් දෙපා විහිදා, හිස මදක් නමාගෙන, දෙඅත් මිට සටන්කරුවන් තිදෙනා පිළිගැනීමට සූදානම්ව සිටියේය.
මාලන් යක්‍ෂයෙකුටවත් බිය නැති නිර්භීත තරුණයෙකි. සටන් කිරීමට ඔහුට අවි ආයුධ අවශ්‍ය නැත. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව සටන් වැදීමට ඔහු කවදත් පසුබට නොවීය.... ඔහුගේ සහායට ඔහුට සිටියේ දාලා යන්නේ නැති නියම කෙල්ලක් පමණි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම රූමත් තරුණියන් පැහැර ගෙන අවුත්, විදේශීය සංචාරකයන්ට අලෙවි කරමින්, හෙරෝයින් මත්කුඩු ජාවාරමේ යෙදෙමින්, සිංගප්පූරුවට ළමා අවයව විකුණමින්, මහා පරිමාණයේ නීතියට පටහැනි බිහිසුණු ජාවාරම් රාශියක යෙදුණු මිනිමරු හොර සංවිධායක් පසුපස ලුහුබැඳ ගිය වීර තරුණයෙකු පිළිබඳව ලියවුණු, සෑම පිටුවක් පාසාම අධිවේගී ක්‍රියාදාමයන් පිරීගිය ත්‍රාසජනක රහස් පරීක්‍ෂක නවකතාව ‛සටන්කාමියා’ ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.