Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සත් පියවර

සත් පියවර

ප්‍රකාශක (Publisher): Storyflix Pvt Ltd
ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

"හිත රිදෙන තැන් වල රැඳෙන්න එපා කියලා කිව්වට, එහෙම මග ඇරලා යන්න බැරි තැනුත් තියෙනවා අමල්‍යා.. හිත හදාගන්න කාලයට ඉඩ දුන්නා නම් දැන් ඒ කාලේ ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. ඔයා තමන්ටම ඇඟිල්ල දික් කරගන්න එක පොඩ්ඩකට නවත්තලා සැනසිල්ලේ හිතලා බලන්න.. මේ අවුරුදු ගානටම ඔයා ඔයාව කොච්චර විනාස කරගෙනද කියලා.. මිනිස්සු ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙනවා.. සිගරට් වලට ඇඩික්ට් වෙනවා.. එක එක ෆිසිකල් දේවල් වලට ඇඩික්ට් වෙනවා. ඒත් කොතනකම හරි ටර්නින් පොයින්ට් එකක් එනවා ඒ ඇඩික්ෂන් එක සමතලා කරලා දාන්න. අන්න ඒ ටර්නින් පොයින්ට් එක හොයාගන්න. අතීතය සම්බන්ධ හැම දේකටම ඔයා හිත රිදවගන්න ඕනි නෑ අමල්‍යා. you are killing yourself.. Get out from this trauma.. ඔයාට කොතනකදී හරි ඔයාව හොයාගන්න වෙනවා. ඔයාට කොච්චර රිදුනත්, ඔයා කොච්චර ඇඬුවත්.. ඒ හැම දේම දරාගෙන ඔයාට එලියට එන්න වෙනවා. දකින දකින හැම මනුස්සයම කියන වචන වලට හිත රිදෝගන්න තරම් ඔයා දුර්වල කෙල්ලෙක් නෙවෙයි."

- නුරාද් ඉරැගල්බණ්ඩාර

ISBN
9786246679484
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත් පියවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.