සවන් ළඟ සරන්නා

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
sawan-laga-saranna-ganga-niroshini-suduwelikanda-little-house

දශකයේ හොඳම අපරාධ නවකතාව.

- Steve Cavanagh

අපේ ම කියා හඳුනාගත හැකි හදවතේ ගුප්ත ස්ථාන පිළිබඳ ලියැවුණු නවකතාවකි.

- Mick Herron

සිත බියපත් කරවන තරම් ගුප්ත නමුත් කොතරම් මනරම් ලෙස ලියැවී ඇත ද යත්, ඔබට මේ පොත කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි වනු ඇත.

- Ali Land

මා කියැවූ සිත වඩාත්ම සසල කළ නවකතාවකි. බියකරු සේම ව්‍යාකූල සිතිවිලි ඇති කරන අතරේ අතිශය සංවේදී හැඟීම් මතු කරයි.

- Alex Michaelides

අතිශයින් බියකරු සේම වේදනාවෙන් හදවත පුරවන ත්‍රාස නවකතාවකි.

- Mark Billingham

මුලින් ම අමුතුය. ඉන්පසු බියකරු ය. ඉන් පසු සිත සසල කරන තරම් භයංකාරය. ඉන් පසු.... හිතවත් පාඨකය,

ඔබ ම අවදානමක් ගෙන කියවා බලන්න.

Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), Alex North (1)
Publisher ලිට්ල් හවුස් - Little House (30)
ඔක්තෝම්බර් 04 වනදා නිකුත් වේ..
More Information
ISBN 9786245969005
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සවන් ළඟ සරන්නා
Back to Top