Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්කාලට් පිම්පර්නල්

ස්කාලට් පිම්පර්නල්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය

1789 වසරේ ඇරඹුණු ප්‍රංශ ආණ්ඩු විප්ලවයත් සමඟ රජ පවුල ගිලටීනයට කැප කළ ජනරජවාදීන්, කුලීනයන් සමූල ඝාතනය කර දැමීමට පටන් ගත්හ. මෙහි දී ස්කාලට් පිම්පර්නල් නමින් හැඳින්වෙන අද්භූත පුද්ගලයා, ගිලටීනයට කැප වූවන් ජනරජවාදීන් අතින් උදුරා ගෙන යයි. මෙය ඔවුන්ට හිසරදයක් බවට පත් වූයෙන් ජනරජවාදී වොව්ලන් නම් වූ රාජ තාන්ත්‍රිකයා, ස්කාලට් පිම්පර්නල් අල්ලා ගැනීම සඳහා එංගලන්තයට එයි.

සර් පර්සි බ්ලැකර්නි, මාගරින් නං ජුත්, ආමොන්ද් සර් ඇන්ඩ්රාරු වැනි චරිත සමඟ චොව්ලන්ට ගැටීමට සිදු වෙයි. ඔහුට ස්කාලට් පිම්පර්නල් අල්ලා ගැනීමට හැකි වෙයි ද?

මුල පටන් අග දක්වා ම කුතුහලය දනවන සිදුවීම්වලින් ගහණ, සිය වසක් තිස්සේ ජනප්‍රියත්වයේ රැඳී ඇති නවකතාවකි.

සම්පූර්ණ යි! අසංක්‍ෂිප්ත යි.

 

ISBN
9555512787
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්කාලට් පිම්පර්නල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.