Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීමා මායිම්

සීමා මායිම්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එය ප්‍රේම සම්බන්ධයක් විය හැක. නමුඳු ඔහු හෝ ඇය ඒ තුල යම් සීමාවක මායිමක් අඳින්නේද ඔහු රැඳී සිටිය යුත්තේ එම සීමාවට එපිටිනි. ඔහු එම සීමාව අතික්‍රමණය කරන්නේද, එය තවදුරටත් ප්‍රේමය හෝ කැමැත්ත නොවන්නේය. එය නම් කරනුයේ බලහත්කාරකමක් ලෙසිනි.

සමුද්‍රගේ දෑතේ නිය පොතු මාගේ ගෙල හා උරහිස් උඩ තැනින් තැන නැවතෙන්නේ උල් කටු බඳුවය. ඔහු උත්සාහ කරන්නේ මාගේ දෙතොල් සිප ගැනීමටය. මාගේ මතකයට පැමිණියේ මනුරද සඳරැස් මිහිඳුකුලසූරිය නම් ඔහුවය. දින කිහිපයකට පෙර ඔහු මා වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් හරි ප්‍රවේශමට වෙළුම්පටි යොදා ආවරණය කළ වම් අත්ලේ තුවාලය දැන් පෑරී රුධිරය අලුත් වී ඇත්තේ සමුද්‍රගේ හපන්කමක් ලෙසිනි. මේ මොහොතේ ඔවුන් සැසඳීම පවා වරදකි.

සමුද්‍ර!

හැකි උපරිම වීර්යය යොදවා මාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කරනා සමුද්‍රව ඉවතට තල්ලු කළ මා ඔහුගේ කොපුලක් වෙතට අත්ලෙන් පහරක් එල්ල කළේ තැතිගැන්ම අතරට නොරිස්සුමක් ඈදා ගනිමින්ය.

ISBN
9786245999682
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සීමා මායිම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.