Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙනෙහස ඔබයි මගේ

සෙනෙහස ඔබයි මගේ

ප්‍රකාශක (Publisher): Keshi Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
සෙනෙහස ඔබයි මගේ “මහා කුණාටු සුළි සුළංවලට අපි කවදාවත් පෙරලෙයි කියලා නොහිතන මහා දඩෝරි ගස් මුදුන් මුලෙන්ම ගැලවිලා බිමට වැටෙනවා. ඒත් අපි ගණන් නොගෙන ඉන්න පොඩි පොඩි ගස් ඒ කුණාටුවට අහුවෙලත් තිබුණ වගේම හිතෙනවා. අපිට ගෙවන දෙන්න අර මහා ගස් නැති උනත් අර පොඩි ගස් අපට හෙවණ දෙනවා. අන්න ඒ වගේ තමයි මේ දැරිවිත්. කාත්කවුරුත් නැති පොතේපතේ දැනුම නැති හරියට අර පුංචි ගස් වගේ. ඒත් මහත්තයො මේ ළමයා ළඟ මිල කරන්න බැරි ලොකු වටිනාකමක් තියෙනවා. අන්න ඒ නිසයි මං මේ තරම් කියන්නේ දවසක මහත්තයාට උතුරනවා ඒ දරුව නිසා..” නිම්නාදට පිස්සු වගේ මේ කෙල්ල මුළු ජීවිතේම වෙනස් කරන්න හදනවා කියලයි කොල්ලට දැනෙන්නේ. “නෙළුම් මල පිපෙන්නේ මඩේ. ඒත් කවුරුත් දකිනවද ඒ මලේ මඩ තියෙනවා. හැම මලකටම වඩා නැවුම් ලස්සනක්, සුවඳක් ඒ මලේ තියෙන්නේ.. ඒ මලේ වටිනාකමක් දන්නැති මිනිහා මෝඩයෙක් මහත්තයෝ”
ISBN
9786249636521
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙනෙහස ඔබයි මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.