Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙන්කා

සෙන්කා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''කෘතිම බුද්ධියෙන් පාලනය වන නවීන ලෝකයක ජීවත් වන දහසය හැවිරිදි ඉවෝ ඔහුගේ සීයාගේ අතීතය පිළිබඳ කාලයේ වැල්ලෙන් වැසුණු රහසක් සොයා ගනී. මෙතෙක් ඔහු විශ්වාසයෙන් පිළිගත් බොහෝ දෑ ඇස් ඉදිරිපිට බිඳ වැටෙද්දී, යථාර්ථයත් මුලාවත් අතර ඇති රේඛාව කෙතරම් සියුම්දැයි ඉවෝට අවබෝධ වෙයි. මානව වර්ගයා පළමුවරට පිටසක්වල ශිෂ්ටාචාරයක් හා සන්නිවේදනයට සූදානම් වෙන්නේ මේ අතරතුරය. මිනිසාගේ ශක්තීන් සෑම අතින්ම අභිබැවූ 'සෙන්කා', මේ විප්ලවීය සොයාගැනීමේ පෙරගමන්කරු වෙයිද?

මානව වංශකතාවේ මෙකී සංධිස්ථානයට ඇත්තෙන්ම මග පෙන්වන්නේ යාන්ත්‍රික රොබෝවන්ද, ලෙයින් මසින් සැදි මිනිසුන්ද?

ISBN
9786246416393
පිටු ගණන (Pages)
203
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙන්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.