සෙවණැල්ල සේ

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
sewanalla-se-pradeepika-siriwardhene-cr-publishers
බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. ජේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි.
Author ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene (1)
Publisher CR Publishers (5)
More Information
ISBN 9786249695771
පිටු ගණන 164
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සෙවණැල්ල සේ
Back to Top