Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශාපලත් කුමාරයා 3 - ආශීර්වාද ලත් දරුවා

ශාපලත් කුමාරයා 3 - ආශීර්වාද ලත් දරුවා

About this book
රෝහල් කාමරය තුළ මගේ මිතුරියන් වෛද්‍යවරයාත් සමඟ තනි වු මම මගේ කුස තුළ වැඩෙන්නට වු කුඩා ගැහෙන හදවත දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමි.කලලයක ස්ත්‍රී පුරුෂ භාවය මෙතරම් අඩු කාලයකින් දැනගත හැකිද? එය කොතරම් ආශ්චර්යයක්දැයි පැහැදිලි කිරිමට තවමත් මා හට වචන සොයාගැනීමට අපහසුය.ඔහු දෙස බලා සිටි මගේ මගේ සිත යළිත් ආලෝකයෙන් පෝෂණය වන්නට වු බවත් හැගුණේය.අන්ධකාරයේ අතරමං වී තිබු මගේ ජීවිතයට නව පණක් ලැබුණා මෙන් හැගුණේය.එමෙන්ම තවත් වටිනා කාරණය පිලිබඳ අවබෝධ කරන්නට මම ඒ මොහොතේ සමත් වුයෙමි.එනම් ශාපලද්දාගේ පොතේ ලියැවුණු වචනවල සැබෑ අරුතයි.
ISBN
9786245572212
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශාපලත් කුමාරයා 3 - ආශීර්වාද ලත් දරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.