Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

About this book

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ  මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.”

 - ඇබොට් පැකෝමාස්

“කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.”

 - මාර්ක් වයිල්ඩර්

“නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.”

 - ඇටායා

කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්‍ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.

- ප්‍රොෆෙසර්

“ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒවා සහමුලින්ම නැතිවෙන්නේ නැහැ." 

 - හොවාඩි කාටර්

Details
ISBN
9786246708092
පිටු ගණන (Pages)
394
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශාපලත් පැපිරසය

Reviews are published once a member of our team has read them.