Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ශාපලත් උරුමය

ශාපලත් උරුමය

ප්‍රකාශක (Publisher): Empire Entertainment
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද්‍රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි.

"ඔව්...” මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග්‍රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි.

"ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි.

"ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?"

"එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්..’” මම එවර කී දේ අසා පෙස්ගේ මුහුණ අඳුරු විය.

දැනිණි.

“ඌ?’’ජෙස් එසේ ප්‍රතිරාව කරන විට ඔහුගේ හඬෙහි තැවරී තිබූ අමනාප ගතිය මට හොඳාකාරවම දැනිණි. 

ISBN
9786246280000
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශාපලත් උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.