Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශ්වේත යහන

ශ්වේත යහන

කතෘ (Author): සතී පෙරේරා
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'' මට මේ දිනපොත ලැබුණේ නික්ගෙ බෑගයක තිබිලා. මේක මට වඩා ඔයාට තමා වටින්නේ. නික් හැමදාම ඩයරි ලියන්න පුරුදු වෙලා උන්නා. ඉස්කෝලේ පුරුද්දට හැමදාම එයාගේ අවුරුද්ද පටන් ගන්නේ සැප්තැම්බර් වල. මේ ඩයරියෙත් සැප්තැම්බර් වල ඔයාව මුණගැහුන දවසේ ඉඳන් ඔයාලා මෙතනින් මැයි දෙවෙනි සතියේ කඳු මුදුනට යන දවස වෙනකම් නික් එයාගේ හිතට ආපු දේවල් මේකෙ ලියලා තියෙනවා. ''

ISBN
9789552602757
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්වේත යහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.