Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිගාලකමාතා මහ රහත් තෙරණිය

සිගාලකමාතා මහ රහත් තෙරණිය

About this book
"බුදුරදුන් දැකීමෙහි ලොල් වූ මම බුදුගුණ වඩා එය ම පාදක කර ගනිමින් මහ රහත් භාවයට පැමිණියෙමි. මහ රහත් බව ලැබුව ත් බුදුරදුන් දැක බලා ගැනීමට මම සෑම දිනක විහාරයට ගියෙමි. ගොසින් දුටු දුටුවන් ගේ ඇස් සනසන උතුම් බුදුරුව දැක බලා ගත්තෙමි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් යුතු උතුම් බුදුරුව නැවත නැවත ත් සැදැහැ සිතින් යුතු ව දැක බලා ගත්තෙමි. මෙය දුටු භාග්‍යවත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්‍ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි "මහණෙනි, මගේ මේ ශාසනයේ ශ්‍රද්ධා සම්පන්න භික්‍ෂුණීන් අතුරින් සිගාලකමාතා භික්‍ෂුණිය අග්‍ර වන්නී ය” යි වදාරමින් මට ශ්‍රද්ධා සම්පන්න භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.”
ISBN
9555514658
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිගාලකමාතා මහ රහත් තෙරණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.