සිහින මන්දිර
About this book
සංසාර පුරුද්දකට වගේ මම ඇවිත්
නුඹ ගාව නැවතුනත්
නුඹ මට අහිමියි
නුඹේ සෙනෙහෙ මට අකැපයි.
කල්පයක් පුරාවට
නුඹව හිමි කරගන්න
පැතු පැතුම්
සුසුම මැද මිලාන වෙයි
හීන් ඉකි බිඳුම් මැද රුදුරු
තනිකමක් සිත පෙළයි
පිනි කැට නොවේ මේ වැටෙන්නේ
නුඹ නමින් මා හැඬූ හඬන කඳුළුමය
Details
ISBN
9789556880571
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review