වෛද්‍යවරයෙක් කතා කරයි - සිහින
About this book
වෛද්‍යවරයෙක් කතා කරයි - පොත් පෙළ 19 - සිහින
මහාචාර්යය නිමල් සේනානායක
-සිහින උත්පාදනය
-නාකොලෙප්සි
-සිහිනෙන් බයවීම
-නින්දෙන් ඇවිදීම
. කාන්තාවක් තනිවම නිදා සිටින විට කාමරයට ඇතුළු වී අතවර කරන භූතයා
. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට පෙර සිහිනෙන් අනතුරු හැඟවීමක්!
. පරමාණුවක ව්‍යුහය අනාවරණය වූයේ සිහිනයකින්
. සිහින පටිගත කළ හැකිද?
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්ව විද්‍යාල ආචාය්‍යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40 කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනුකරමින් සම්මානිත මහාචාර්‍ය්‍ය නිමල් සේනානායක සිහින සහ සිහින ආශ්‍රිත ආබාධ දෙස විද්‍යාත්මක ඇසකින් බලයි.
Details
ISBN
9786242033372
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review