Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිලෝනිකාවේ ඉංජිනේරුවා

සිලෝනිකාවේ ඉංජිනේරුවා

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා උපාධිධාරියකු සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් ක්‍රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම්වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතුවලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප්‍රකාශිත නවකතාවයි.

ISBN
9786245300679
පිටු ගණන (Pages)
233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිලෝනිකාවේ ඉංජිනේරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.