සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද?
About this book
රාජ්‍ය පාලනය පිළිබඳ අනුරාධපුර යුගයේ සිටම මුල් බැස ගත් රාජ්‍ය පාලන නීති සමුදායක් මේ දිවයිනේ ක්‍රියාත්මක විය.
උඩරට මහනුවර යුගයේද කවුරු රජ පදවියට පත් වුවත්, රාජ්‍ය පාලනය සිදුවූයේ් සිංහලයේ මුල් බැස ගත් උඩරට රාජ නීතිය අනුවය.
එහෙත් ද්‍රවිඩ රජවරු සිව් දෙනෙක් ලංකාව පාලනය කළ උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් තිබූ බවත්, අපගේ අරමුණ විය යුත්තේ එවැනි රාජ්‍යයක් ලබා ගැනීම බවත් ජාතිවාදී ද්‍රවිඩ දේශපාලඥයින් පවසා තිබුණි.
කවුරු කෙසේ කීවත් උඩරට තිබුණේ කොහි තිබූ ද්‍රවිඩ රාජ්‍යයක් ද?
උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් නොතිබූ බැව් අප සිහි තබා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.
Details
ISBN
9789556972573
පිටු ගණන (Pages)
168
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review