Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිත රිඳුනා පමණයි

සිත රිඳුනා පමණයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
හැමෝම කිව්වේ මම මලක් වගේ ලස්සනයි කියලා....මම තරම් අහිංසක... මම තරම් ගුණ යහපත්... කෙල්ලෙක් මේ පළාතෙම නැහැ කියලා... අනේ එහෙම කතා කරපු මට මේ මොකද වුණේ.. ඒ ලස්සන මල මහ දවාලෙ හෝටලයක් ඇතුළෙදී පරවෙලා ගියා කියලා දැනගත්තොත් මං ගැන වර්ණනා කරපු අයට.. මම ගැන ගුණ කියපු අයට.. මොනවා හිතෙයිද.. මලක් පිපෙන්නේ වාසනාවට නම්.. ඒ මල පරවෙන්නෙ අවාසනාවටද නැත්නම් පෙර කරපු පව් පින් අනුවද....
ISBN
955893321X
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිත රිඳුනා පමණයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.