සිත්තරාවී ඈ නිසා
About this book
"අංශු... මේ නිවුස් එක ෆේක් ද නැත්නම් සීරියස්ද? "
"මොන නිවුස් එකක් ද බං ? "
"රණබාහු ඇමතිතුමාගේ පුතා ඔයාව මැරි කරනවා කියන්නේ..."
අංශුට උන් තැනින් නැගිට්ටවුනේ හුස්ම ගන්නත් අමතකව
"මොකක්! උඹට පිස්සුද? ඒ මිනිහා මොකටද මාව මැරි කරන්නේ...?"
" ඒක මං දන්නේ නැහැ අංශු. එනි වේ කන්ග්‍රැජුගේෂන් ඩාර්ලින් ''
එතන ඉඳන් මෙහුලිගේ දුරකතනය අතින් අත මාරුවෙද්දි අංශුට සුබ පැතුම් ගලාගෙන එනවා.
" අංශු උඹ එක්කම ඊයේ රෑත් හිටියෙ නිකමට වත් මට කියන්න එපා. මං ඒත් හිතුවා ෆෝන් එක සකුල ළඟ තියෙද්දි.."
Details
ISBN
9786246168001
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review