Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිව්වෙනි මානයෙන් ඈත අතීතයට

සිව්වෙනි මානයෙන් ඈත අතීතයට

About this book

භෞතික ලෝකයේ ත්‍රිමානතාවයට පරිබාහිරව තවත් මානයක් තිබේද? කාලයද මානයක් ලෙස සලකන නමුත් එය භෞතික නොවීම නිසාම නිෂ්ප්‍රභාවිය යුතුද? මේ ගැන පර්යේෂණ පවත්වන වියතෙකි.


මහාචාර්ය රත්නදිවාකර

ඔහුගේ සහායකයින් දෙපළ වන්නේ කාන්ති සහ සුජිත්ය.

මොවුන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස තවත් මානයක් සොයාගත හැකිවේ. එම මානයට හසුවීම නිසා කාලය ආපස්සට ගමන් කිරීම හේතුවෙන් මේ තිදෙනා ඉතා ඈත අතීතයකට ගමන් කරනු ලබයි. ඒ මිහිතලය මත ඩයිනෝසෝර සත්වයින් ඇවිද යමින් තිබූ යුගයයි. ඩයිනෝසෝර සතුන්, ජුරාසික යුගයේ පැවති ගහකොළ ආදිය පිළිබඳ චිත්තාකර්ෂණීය තොරතුරුද සමඟින් දිගහැරෙන විද්‍යා ප්‍රබන්ධකරණය.

චුම්බක ගතිය තරංග, අධි අවකාශ, ප්‍රතිගුරුත්වය, කළු කුහර ආදී විද්‍යා සංකල්පයන් තවදුරටත් සංකල්පයන්ම නොවන බව ශ්‍රී ලාංකේය පාඨකයාට නවමු අත්දැකීමක් වනවා නොඅනුමානය.

ISBN
9789551596910
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිව්වෙනි මානයෙන් ඈත අතීතයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.