සියාමා
About this book
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු එමෙන්ම සහ ප්‍රකට බ්ලොග් රචකයකු සහ සමාජ දේශපාලන විචාරකයකු ලෙස ලන්ඩනයේ
වෙසෙමින් නූතන සමාජ දේශපාලන කතිතාවට සක්‍රීයව මැදිහත් වන අජිත් ධර්මකීර්ති ගේ දෙවන නිර්මාණය මෙන්ම
මුද්‍රණයෙන් එළිදකින ප්‍රථම නවකතාව සියාමා යනු අන්තවාදයේ බියකරුබව අප හමුවේ චිත්‍රණය කරනා අනුවේදනීය
නිර්මාණයකි. සත්‍යය සහ ප්‍රබන්ධය සංයෝජනය කරමින් ඔහු විසින් රචිත මේ නවකතාව කිසියම් රටක් නිශ්චිතව
සඳහන් නොවන, එහෙත් අප සැම අත්විඳිමින් ඉන්නා පොදු බේදයක් අප හමුවේ නිරාවරණය කරන්නකි. දක්ෂ
කතන්දරකරුවකු ලෙස අජිත් ගොඩනගන මේ නවකතාව සියළු අන්තවාදයන් පිලිකෙව් කරන්නට පාඨක සිත් අවදි කරයි.
Details
ISBN
9789557861852
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review