Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සියපත් විල 2

සියපත් විල 2

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තඹරු යනු මගේ හදවතේ පිපුණු සියපත් මල වද්දී, අනුතත් යනු එවැනි සියපත් මල් මතින් මා හැඩ කල සියපත් විලකි.

‛සියපත් පිපි අනෝතත්ත විල’ මෙහෙණිය පැවසූ අර්ථය එයය. මම එය විශ්වාස කරන්නෙමි. සැබැවින් ම ඔබ එලෙසිනි. විලක් මඩ රඳවා ගන්නෙ විල් පතුලෙ සේ හැම වේදනාවක් ම, හැම දරා ගැනීමක් ම ඔබ තනිව ඔබේ ඇතුළාන්තයේ සිරකර ගනිමින් ඔබ වෙහෙසුනේ මා අත් සියපත් මලින් සරසන්න ය. ඔබේ ප්‍රේමය ද සියපත් මල් තරම්ම පිරිසිදු ය, වර්ණවත් ය. ඉතින් පෙර රැයේ මම සියපත් විලක ගිලුණෙමි. සියපත් මල් මත සැතපුණෙමි. සියපත් මලක පැහැයෙන් මම වර්ණවත් වුණෙමි. ගැහැනිය නමින් මා එලෙස වර්ණවත් කළාට ඔබට තුති පිදුමට මා සතු වදන් නොමැත. ආදරෙයි පමණක් පවසන්නෙමි.

- දෙව්ලි -

ISBN
9786246478056
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සියපත් විල 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.