Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සියපත් විල

සියපත් විල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට ඔයාට ආදරේ හිතෙනවා දෙව්ලි....

මං ආසයි මේ විදිහට ටිකෙන් ටික ඔයාට ළං වෙන්න. ළං වෙලා ඔයාගේ ඔය ආදරණීය හිත ඇතුළෙ තැනක් ගන්න. ඒක සෙල්ෆිෂ් කියලා දන්නවා. ඒත් මම ආසයි මගේ ලෙටර් එකක් එනකන් ඔය ඇස් බලන් ඉන්න හැටි දකින්න,මං කවුද කියලා ඔය ඇස් හොයන හැටි දකින්න, දවසක මං නැතුවම බැරි වෙනවා දකින්න මම ආසයි.

අන්න එදාට මන් ඔයා ළඟට එනවා දෙව්ලි....

~ තඹරු

ISBN
9786246478049
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සියපත් විල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.