Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සියාත්‍රා

සියාත්‍රා

ප්‍රකාශක (Publisher): සනූ ප්‍රකාශන - Sanu Publication
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නුඹ,

හිරිකඩ පොද වැස්සක්...

බිඳුවෙන් බිඳුව

සීතලෙන් හද සිතැඟි තෙමාලන

 

එය අනෝරාවක්ව

ඇද හැලෙනා තෙක්...

බලා හිඳිමි මන්.

මුසපත් සිතුවිලි

උනුහුමෙන් සතපාලන්නට...

 

ඉදින්...

නුරා බිඳුවක...

රැඳුනු ප්‍රේමෙක...

අරුත් සොයා යන්නට...

අවසරයි මට.

ISBN
9786249936119
පිටු ගණන (Pages)
669
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සියාත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.