Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්නේහාක්ෂර

ස්නේහාක්ෂර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මට ඔයාව බලන්න ආසයි කියකොට ආව දවසක බලාගන්න
කියනවට වඩා ඉක්මනට එන්නම් කියනකොට ලස්සනයි.
ඒක හරි ආදරණීයයි. මට ඔයාව ගොඩකි මතික්වෙනවා
කියනකොට වැඩ නැතිවුණාම ඔහොම තමයි කියනවට වඩා මටත්
ඔයාවමයි මතක් වෙන්නේ කියනකොට තමයි කියනවට වඩා මටත්
ඔයාවමයි මතක්වෙන්නේ කියකොට තමා සතුටක් දැනෙන්නේ.
හැඟීම් විහිළුවකට ගන්න කෙනෙක් ළඟ ජීවිතේ උකස් කරන්න
වුණොත් ආයේ කවදාවත්ම බේරගන්න වෙන එකක් නෑ ගනුල.
මට වෙලාවකට එහෙම හිතෙනවා."

ISBN
9786246697792
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්නේහාක්ෂර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.