ස්නෝ වයිට්
About this book
"ද්වාරා ඇයි දරුවෝ කොච්චර කිව්වත්
අහන්නේ නැත්තේ..?”
“මට බෑ බෑ බෑ... එකපාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් වුණත් මට දෙන්න තියෙන උත්තරේ බෑ කියලා තමයි අම්මේ.”
ද්වාරා කීවේ මවගේ දෑස් දෙසම බලාගෙනය. "ඇයි දරුවෝ මෙහෙම කරනේ..?
අපිට කියලා නිදහසක් නැද්ද..?”
"නිදහස... ඔව් ඔයාලට නිදහස ඕනි කියලා ඔයාලා මට කියන්නේ මගේ ජීවිතේ අපායක් කරගන්න කියලද..?"
ද්වාරා මහ හඬින් කෑගැසුවේ සිතට
පැමිණි කෝපය ඉවසා ගත
නොහැකිවය.
‛ඔයා කොච්චර කෑගැහුවත් දැන් වැඩක් නෑනේ කෙල්ලේ. "ඔව් ඔව් මාව බිල්ලට දීලා හරි ඔයාලට
ඕනි ඔයාලගේ සතුටනේ. මම දන්නවා...” කේන්තිය වැඩිකමට ද්වාරාගේ දෑසේ කඳුළුය. "නාඩා ඉන්න මැණික. දන්නවානේ තාත්තාගේ හැටි...” අම්මා කිව්වේ ද්වාරාගේ හිස පිරිමදිමින්ය.
Details
ISBN
9789556759617
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review