සොහොයුරියෝ

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
sohoyuriyo-kumara-siriwardana-nimansa-publishers

* වෛද්‍ය සිසුවකු එල්ලා මරනු පිණිස ජීවමාන වූ විනිසුරුවකුගේ සිතුවම.

* ඒ පැරැණි නිවහනට ආ සැමගෙන් එම අද්භූත බලවේගය පැහැර ගන්නට උත්සාහ කළේ ඔවුන්ගේ ආත්මයන් ය.

* දරුවන් මරා කා දමනු පිණිස සුදු පැහැ වෘක ධේනුව මිනිස් වෙස් ගත්තේය.

* මියගියද විවාහ වීමට පැමිණෙන බව ශපථ කර කී පෙම්වතා.

* ගැලවී ගිය හිස් කබල ලබාගන්නට එම ඇටසැකිල්ල ආපසු පැමිණියේය.

* මියගියද ඇය තම මංගල ඇඳුම අයත් කරගන්නට තම සොයුරියට ඉඩ දුන්නේ නැත.

* විනිසුරු හා ජූරිය අපායේ සිට පැමිණි අය වූවත් එම නීතිඥයා මිනිසා මාරයාගෙන් බේරාගනු පිණිස තර්ක කළේය.

Author කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78)
Publisher නිමන්සා ප්‍රකාශන - Nimansa Prakashana (64)
More Information
ISBN 9786245658305
පිටු ගණන 192
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොහොයුරියෝ
Back to Top