Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොලමන් රජුගේ දෙවොල (මාස්ටර් හිරාම් සහ සොලමන් රජු)

සොලමන් රජුගේ දෙවොල (මාස්ටර් හිරාම් සහ සොලමන් රජු)

About this book

MASTER HIRAM & KING SOLOMON

Christian Jacq

සොලමන් රජුගේ දෙවොල

පරිවර්තනය

මානෙල් කරුණාතිලක

“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”

මාස්ටර් හිරාම්

“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”

සොලමන් රජු

“දඩයක්කරුවාට එකම ගොදුර දෙවරක් වරදින්නේ නැහැ.සොලමන් ඔබව මරා දමාවි මගේ කුමරුනි."

කාලෙබ්

"මා සෙවනැල්ලටත් වඩා නිහඬව ඉන්නම්. හිරු රශ්මියට වඩා විනිවිද පෙනෙන්නම්. ශරත් ඍතුවේ සුළඟට වඩා සුවඳවත් වෙන්නම්, මගේ රජුනි.”

පාරාවෝ දියණිය, නග්සාරා.

“මේ කෝප්පයට දෙව්ලොවෙන් හෝ මහපොළොවෙන් නොලැබුණු වතුර දමා මට දෙන්න රජතුමනි.”

ෂෙබා රැජින, බැල්කිස්

ISBN
9786245664504
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොලමන් රජුගේ දෙවොල (මාස්ටර් හිරාම් සහ සොලමන් රජු)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.