Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

About this book

 ප්‍රවීණ ලේඛකයකු ලෙස ප්‍රශස්තතා පළ කොට ඇති සුරේෂ් මිහිර බණ්ඩාර නම් වූ කතුවරයා විසින් ස්වකීය සාහිත්‍යමය චාරිකාවතුළ සිදු කරන ලද සුවිශේෂම සමාජ මෙහෙවර මෙය විය හැකිය. මන්දයත්, එය, හුදු නිර්මාණ කරණය අතික්‍රමණය කරනු ලබන  ශාස්ත්‍රෝන්නතිකාමි පර්යේෂණ ප්‍රයත්නයක් ද වන බැවිනි. සැබැවින්ම, මෙය දුෂ්කර ව්‍යායාමයක පැසසුම් කටයුතු ප්‍රතිඵලයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ඔහු ලද ශාස්ත්‍රීය අවබෝධය හා අත්දැකීම් සමුදාය ද මෙහි සාර්ථකත්වයට පිටුබල සැපයූ බවක්පෙනේ. යුක්තිය, සාධාරණය සහ සත්‍යය ඔහු විසින් පසක් කරවනු ලබයි. එබැවින්, ඔහු අපට සාහිත්‍යකාර ලේඛකයෙකු පමණක්  නොව, කලාකාමීත්වය ධනය කොටගත් අදීන ශාස්ත්‍රවන්තයකු ද වෙයි. එකී විචාර දෘෂ්ටිය අද්‍යතන සමාජයට අත්‍යවශ්‍ය වන්නේ සමාජය මීට වඩා යහපත් විය යුතු බැවිනි! 

මහාචාර්ය සේන නානායක්කාර 

මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශය 

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

ISBN
9789556564884
පිටු ගණන (Pages)
173
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.