Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්ෂණ නීතිය

ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්ෂණ නීතිය

කතෘ (Author): Lakshan Ramawickrama
ප්‍රවර්ග (Genre): නීතිය
About this book

අන්තර්ගතය

• ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්ෂණ නීති රාමුව
• සත්ත්ව හිංසනය
• සත්ත්ව සුබසාධනය
• පාලිත සතුන්, වන සතුන්, ගොවි සතුන් සහ සාගර සතුන්
• අධිකරණ, දඬුවම් සහ නීතිමය ක්‍රියාවලිය
• සතුන් පිළිබඳ අයිතිකරුගේ වගකීම
• සත්ත්වයන්ට කෲර ලෙස සැලකීම
• සත්ත්ව ක්‍රියාකාරීන් සහ සංවිධාන
• ජාත්‍යන්තර මගපෙන්වීම, නව ප්‍රවණතා සහ ගෝලීය පුරුදු

මෙම පොත විශේෂයෙන් වැදගත් වන්නේ...
සත්ත්ව ලෝලීන්, ගොවි ජනතාව, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන්, සත්ත්ව ක්‍රියාකාරීන් සහ සංවිධාන, විද්‍යාර්ථයින්, නීතිවේදීන්, පශු වෛද්‍යවරුන් සහ සාමාන්‍ය ජනතාව සඳහාය.

ISBN
9786242123967
පිටු ගණන (Pages)
69
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්ෂණ නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.