සුබ රාත්‍රියක් තාත්තේ !
About this book
මම හොඳ කෙනෙක් වෙනවා...' ඔහු තනිවම මිමුණුවේය. මම හොඳ කෙනෙක් වෙනවාමයි.....'
දෙවැනි ලෝක යුද්දෙ පටන් ගැනීමත් සමඟ ගම් පළාත්වලට නගරයේ සිට මිනිස්සු ඇදෙනව. දුකට පත් වෙච්ච, හැම දේම නැති වෙච්ච විලී නම් දරුවා ටික-ටික මල් කැකුළක් වගේ විකසිත වෙනව. වැඩිහිටියෙ ක් මේ ළමයගෙ උදව්වට ඉන්නවා.ඒත් ඉතින්...
ළමයාගේ අම්මා, යුද්ධයේ බිහිසුණු බව ඇති නගරයට ඔහුව ආයිමත් කැඳවනව. ළමයාගේ උදව්වට හිටි අර වැඩිහිටි මනුස්සයව ආයිමත් වතාවක් ඔහුට දැක ගන්න ලැබේද?
යුද්ධ කාලය අළලා ලියැවුන විශිෂ්ටතම නවකතාවක්.
'ගාඩියන්' පුවත්පතේ ළමා ප්රබන්ධ සම්මානය’ දිනූ නවකතාව දැන් සිංහලෙන්... ස්වර්ණකාන්ති රාජපක්ෂ සිංහලයට නඟා ඉදිරිපත් කරයි.
Details
ISBN
9789556714920
පිටු ගණන (Pages)
362
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review