Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුභාංගී

සුභාංගී

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රැයට අඳුරට පාළු හිත යට කදුළු ඇවිදින් ගතු කියද්දී
පපුව පිච්චි ගියා පෙර දින පැතූ පැතුමන් ගිනි ගනිද්දී
පතුලේ අඩියට තිබුණු හුස්මක් ඔහේ අහසට නෙතු අයද්දී
සිහින අවතැන් උනා ජීවන හුස්ම ඩිංගත් රිදුම් දෙද්දී
තැනින් තැන ගල් පොකුණේ පියුමන් හෙටක් ඇද්දැයි බලා ඉද්දී
සොහොන් පිටියේ සුළඟ වන හැර පැවතුමට ආයිතියක් දෙද්දී
නිදිකුම්බා මල හිරුගේ කිරණින් බේරී ඉන්නට වෙර දරද්දී
ලවත් අතරින් නැඟුණි මදහස සිතුම් සියොතුන් තටු සලද්දී
ගෙලට පහළින් රිකිලි සිඳලූ තුරු හිසක් නොසැලී සිටිද්දී
යලට මහටන් පාළු කුඹුරේ කැණහිලුන් විත් හඩ නගද්දී
මොනර කින්නර රැඟුම් මැද්දේ වියළි දූවිලි ඇවිස්සෙද්දී
ඉරි තැලුනු විල් තෙරට වුණි ඇසුම් ලන්නට කදුලු එද්දී
අමාවක රජ කිරුළ පරදා අහස් ගැබ සඳ වැළඳ ගද්දී
සෙනෙහෙ කොඳුරා වැලක් එතුනේ සසර ගමනට මඟ කියද්දී
වසන්තය ළඟ සුසුම් වැල් යළි නොඑන ගමනට සමු ගනිද්දී
මංජරිය සැනසුනා තුරුහිස ළපටි කැකුළක් මෝදු වෙද්දී
ISBN
9789553993335
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුභාංගී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.