සුදු පෙති
About this book
තම ආදර වන්තිය වෙනුවෙන්, ඇගේ වේදනාව තමාගේද වේදනාව යැයි හදවතින්ම විශ්වාස කල කාවින්ද, අමාලි වෙනුවෙන් ආදරය පරිත්‍යාගයක් යන හැගීමෙන් ඇගේ වේදනාව නිමා කර විසඳුමක් සොයා ගත නොහැකි ගැටළුවට දිය හැකි එකම විසඳුම මේ යැයි පෙන්නමින් නිමාලි නම් අමාලිට හිටපු ඒ නිවුන් සොයුරිය නොගැලපෙන සතුටක් සොයා සල්ලාලයකුගෙන් උරුම කර ගත්, මෙලොව එළිය දකින්න වෙර දරණ කිසිම වරදකට වගකිව යුතුනැති ඒ සිඟිත්තාට "අප්පච්චිගේ" අයිතිය දෙමින් මිනිසුන් අතර දෙවිවරුන් සිටිනා බවත්, තම පණමෙන් ආදරය කල අමාලිට පමණක් නොව මුළු සමාජයටම කියා දුන්නේ "ආදරය" නම් මෙයම කියාය.
Details
ISBN
9786245828012
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review